මිනුවන්ගොඩ දී ජාතික ජන බලවේග ක්‍රියාධරයෙකුට පහරදීමක්
මිනුවන්ගොඩ, තම්මිට ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයෙකුට ඊයේ (09/19) රාත්‍රියේ පහරදීමක් කර ඇතැයි වාර්තාවේ. එම ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයන් සිව් දෙනෙකු විසින් මෙම පහර දීම කර ඇතැයි ද එහිදී වාර්තා වුනි.පහර කෑමට ලක් වූ “සිරිවර්ධන” නම් මෙම පුද්ගලයාගේ නාසය සහ මූහුණ ප්‍රදේශයට කරන
මිනුවන්ගොඩ මාලිමා රැස්විම කඩාකප්පල් කරන්න පැමිණි අයෙක් අත්අඩංගුවට ..
මිනුවන්ගොඩ පොලිස් බලපුදේශයේ යකහටුව ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමක් අතරතුර එහි සෙනඟ අතරට පැමිණි පුද්ගලයකු රතිඤ්ඤා දල්වා සෙනඟ අතරට වීසි කිරීමට යෑමේදී එය වළක්වා ගැනීමට පුද්ගලයෙකු පැමිණෙන අතරතුර එම පුද්ගලයාට රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයා විසින් පහරදී ඇත පසුව ඔහු විසින් පැමිණි පිරිසට
ජනපති අනුරගේ දිවුරුම් දිමේ උත්සවය ගැන තවත් සටහනක් !
අනුර කුමාර දිසානායක සහෝදරයා අද 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාව චාම් හා කෙටි වැඩසටහනක් වීම වැදගත් වන මුත් එය දේශපාලනික වශයෙන් එම ව්‍යාපාරය උරුම කරගත් සීමාවන් ප්‍රදර්ශනය කළ අවස්ථාවක්ද විය. මෙවර ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිර දෙමළ ජනතාව, දෙමළ භාෂාව කතා
රාජ්‍ය සම්පත් අවභාවිතා කළ මිගමුවේ කළු සල්ලි දේශපාලනය සහ ජාතික ජන බලවේගය …
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ශ්‍රිලංකාවේ 9 වෙනි ජනාධිපතිවරයා ලෙස අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. නව දේශපාලන සංස්කෘතික් මෙන්ම දුෂිත දේශපාලනයට එරෙහිව උපරිම දඩුවම් දිම ජාතික ජන බලවේගයේ ප්‍රධාන සටන් පාඨ අතරේ වඩාත් ආකාර්ශණියම ඒවා බවට පත්ව තිබුණි.මිගමුව යනු දශක ගණනාවක් තිස්සේ
ජනාධිපති අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කා වෙනුවෙන් ද? – Policy watch
2024 ජනාධිපතිවරන අපේක්ෂකයින් විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති අධ්‍යයනය කරමින් ඒවා සම්බන්ධයෙන් විශ්ලේෂනයක් කර එය සාරංශව ඉදිරිපත්කිරීමට වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ කටයුතු කර තිබේ. ඔවුන් විසින් අපේකෂකයන් 39 දෙනෙකුගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනය Policy watch ව්‍යාපෘතිය ලෙස ක්‍රියාත්මක වී ඇති අතර එහි